{"product_id":"2940154575291","title":"A Dream within a Dream Selected American Poems and Poets in World Lit- -","description":"\u003cp\u003eමෙම විශ්ව කාව්‍ය සාහිත්‍යයට පය තැබීමේ දී තේරුම් යන්නේ එය වනාහී මහා සාගරයක් බඳු ය. එහි සිටින්නා වූ විවිධ වර්ගයේ මත්සයින් මෙම කවීන් ය. එම ගවේෂණයේ දී එකතු කළ කවී සහ කවීන් එක කෘතියකට ගන්නේ නම් ඉතා විශාල කෘතියක් වන බැවින් මා විසින් ලෝකය බෙදා දක්වා වර්ග කර වෙන වෙනම කෘතීන් සමපාදනය කිරීමට කල්පනා කිරීමේ ඵලයක් ලෙස අමෙරික් සාහිත්‍යයේ තෝරාගත් කවි සහ කවීන් ඇතුළත් මෙම කෘතිය පළමුව ප්‍රකාශ කරන්නෙමි.\u003cbr\u003eඅමෙරිකානු කාව්‍ය සහිත්‍යයේ තෝරාගත් කාව්‍ය සමාරෝපනය හා එම කවියෙන්ගේ අපූර්ව ජීවන චරිතාපදානයන් මෙම සංගෘහිතයට ඇතුලත් ය.ටී. එස් එලියට්-T. S. Eliot,ඛලිල් ජිබ්රාන් -Khalil Gibran,මායා ඇන්ජෙලෝ- Maya Angelou,විලියම් කාලෝස් විලියම්- William Carlos Williams,Edgar Allan Poe -එඩ්ගා ඇලන් පෝ, Emily Dickinson - එමිලි එලිසබෙත් ඩිකින්සන්, Ezra Loomis Pound - එස්රා ලූමිස් පවුන්ඩ්, Langston Hughes -ලංස්ටන්,Robert Frost- රොබටි ෆ්රොස්ට්, Walt Whitman- වෝල්ට් විට්මන්, W. H. Auden- ඩබ්. එච් ඕඩන්, Pamela Sinicrope- පමෙලා සිනික්රෝප්, Daniel J. Brick- ඩැනියල් ජේ. බ්‍රික්, Kelly Kurt- කෙලී කර්ට්\u003c\/p\u003e","brand":"Udaya R. Tennakoon","offers":[{"title":"Default Title","offer_id":47083041259760,"sku":"2940154575291","price":2.99,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0737\/7593\/9824\/files\/2940154575291_p0.jpg?v=1764086093","url":"https:\/\/shop-qa.barnesandnoble.com\/products\/2940154575291","provider":"Barnes \u0026 Noble (DEV)","version":"1.0","type":"link"}